💼 තනතුර : පාරිභෝගික සේවා කළමණාකරු
💠 සුදුසුකම් :
【~】✪ පාරිභෝගික සේවා ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සහ පැමිණිලි නිසාවෙන් කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මූලික වැටුප: රු. 110,000/=
【~】✪ ETF / EPF / වාර්ෂික ප්‍රසාද දීමනා.
【~】✪ නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
(ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැඳුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාම නිලධාරි සහතිකය රැගෙන එන්න.)
#📳 දුරකථන අංකය : 071 809 6752
# 📧 ඊ-මේල් ලිපිනය : kandynugegoda@kandyselection.lk