💼 තනතුර : පාරිභෝගික බෙදාහැරීමේ සහකරු/සහායක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර විය යුතුය
【~】✪ අවම වශයෙන් G.C.E. O/L (සාමාන්‍ය පෙළ) පෙනී සිටිය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Cargills online පාරිභෝගික ඇණවුම් නියමිත ලිපිනයන්ට බෙදාහැරීම
【~】✪ බෙදාහැරීමේ රථ සූදානම් කිරීම සහ පිරිසිදුව තබාගැනීම
【~】✪ පාරිභෝගික සේවය සැපයීම සහ රෙගුලාසි ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම
【~】✪ පාරිභෝගික ඇණවුම් සකස් කිරීමේ සහකාර වගකීම්
✅ ප්රතිලාභ :
【~】✪ ඉතා ආකර්ශනීය වැටුප
【~】✪ කාර්ය සාධනය මත දිරිදීමනා
【~】✪ නොමිලේ නවාතැන්, නිල ඇදුම් සහ ආහාර
【~】✪ කාර්ය මණ්ඩල වට්ටම්
【~】✪ සතියකට දින දෙකක නිවාඩු
【~】✪ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
【~】✪ වෛද්‍ය රක්ෂණය
【~】✪ වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු කාර්ය සාධනය මත වැටුප් වර්ධක/ප්‍රසාද දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න හෝ ඔබේ රිසියුම් පත පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 076 448 6927 (රංජන) | 076 472 4495 (තක්ෂිලා)
# 📧 ඊ-මේල් ලිපිනය : thakshila.m@cargillsceylon.com
📪 ලිපිනය : ගොතටුව, රත්මලාන, කොටුගොඩ
සේවා ස්ථාන:
ගොතටුව, රත්මලාන, කොටුගොඩ
සමාගම් නම:
Cargills Online
අමතර තොරතුරු:
දීප්තිමත් අනාගතයක් උදෙසා අප හා එක්වන්න. තෝරාගන්නා ලද අයදුම්කරුවන්ට සම්පූර්ණ පුහුණුව සහ කාර්ය මණ්ඩල සහාය ලබා දෙනු ලැබේ.