📢 පානදුර – වළානේ වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: වළාන, ගඟුල දේවාලය ඉදිරිපිට (City Heights by Empire Lands)
🏡 ඉඩමේ ප්රමාණය: පර්ච් 6.9
✔ සියලුම අනුමැති (Clear Deeds / Approved Land)
✔ නිවසක් සඳහා ඉතා සුදුසු නිස්කලංක පරිසරය
✔ හොඳ ප්රවේශ මාර්ගය
📍 පහසුකම්
ප්රධාන ගාලු පාරට – 1.2 km
පානදුර මූලික රෝහලට – 1.2 km
Lyceum International School – 1.8 km
St. John’s Girls School – 1.4 km
නගරයට හා සියලු පහසුකම්වලට ඉතා පහසුවෙන් ළඟා විය හැක
🏡 නිවසක් සඳහා හෝ ආයෝජනයක් ලෙස ඉතා වටිනා ඉඩමක්.
💰 මිල: පර්ච් එකක් රු. 9.5 ලක්ෂ