පානදුර සුමංගල බාලිකා ඉදිරිපිට
සින්කෝ ස්ටීල් අසල
ගාලු පාරේ සිට දෙවන ඉඩම විකිණීමට
පර්චස් 7.85 හතරැස් ඉඩමකි.
Land side
අඩි 15 පාර
පිරිසිදු ඔප්පු ,
ඉඩම නැවත මැන අනුමත කර ඇත
පාරට මුහුණත අඩි 40
පර්චසය ලක්ශ 23.75, සාකච්ඡා කල හැක
බ්රෝකර්ලා අවශ්‍ය නැත.
සත්‍ය ගැනුම්කරුවන් පමනක් අමතන්න