මොරටුව හා පානදුර නගර අතර මධ්‍යස්ථව පිහිටි විශේෂිත ඉඩම් කට්ටි 12ක් – ඔබගේ සිහින නිවසට හෝ බුද්ධිමත් ආයෝජනයකට අගනා අවස්ථාවක්!
✔ පරණ ගාල්ල පාරට මිනිත්තු 1යි
✔ පානදුර නගරයට මිනිත්තු 5යි
✔ මොරටුව නගරයට මිනිත්තු 5යි
✔ Lyceum International School හා St. Sebastian’s College අසල (මිනිත්තු 10 ඇතුළත)
✔ Keells, Cargills, Arpico, ඉන්ධන ස්ථාන හා රෝහල් අසල
💰 මිල හා විශේෂාංග
✔ පර්ච් එකක් Rs. 950,000 සිට
✔ 3 Phase විදුලිය සහ නළ ජලය
✔ සියලුම අනුමැතියන් සහිත නීත්‍යානුකූල ඉඩම්
✔ බැංකු ණය පහසුකම් සහ පහසු ගෙවීම් සැලසුම්
📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න:
⚡ සීමිත ඉඩම් – ඉක්මනින් වෙන්කර ගන්න!