මොරටුව සහ පානදුර නගර මධ්‍යයෙන් ඔබට හිමිවෙන අති දුර්ලභ ඉඩම් අවස්ථාවක්!
ඔබේ සිහින නිවස තැනීමටත්, වටිනා ආයෝජනයක් කිරීමටත් ඉතා සුදුසුයි.
📍 ප්‍රධාන ස්ථාන වලට ආසන්නයි:
✔ පරණ ගාලු පාරට විනාඩි 1යි
✔ පානදුර නගරයට විනාඩි 5යි
✔ මොරටුව නගරයට විනාඩි 5යි
✔ Lyceum International School – විනාඩි 10යි
✔ St. Sebastian’s College – විනාඩි 10යි
🛒 Keells, Cargills, Arpico, ඉන්ධන පිරවුම්හල්, රෝහල් ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්
✅ සියලුම අනුමැති සහිත නීතිමය ඉඩම්
⚡ තෙකලා විදුලිය
🚰 නල ජලය
🏦 බැංකු ණය පහසුකම්
💳 පහසු ගෙවීමේ ක්‍රම
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: