පානදුර සේසත ආයතනය වසර 40 ට වඩා ඉපැරැණි කලුතර දිස්ත්‍රික්කයේ නම රැන්ද වූ කොමියුනිකේෂන් සේවා සපයන ආයතනයක් වේ. Microsoft office පැකේජය පිලිබඳ මනා හැකියවක් ඇති සේවකයන් හෝ පුහුණුවන්නන් පානදුර අවට ප්‍රදේශයන්ගෙන් වහාම අවශ්‍යයි.
Photoshop, Illustrator වැනි මෘදුකාංග හැසිරවිය හැකිනම් වඩාත් සුදුසුවේ. ප්‍රායෝගික පුහුණුවටද අවකාශ ඇත.
සුදුසුකම් හා කුසලතාවයන් මත වැටුප් හා දීමනා සම්මුක පරීක්ෂණයේදී තීරනය කෙරේ.
Curricular vitae Email මඟින් karuhewage@gmail. com හෝ sesathanet1@gmail.com වෙත එවන්න.
Whatsapp - 077 - 321 0670