දිවයිනේ ප්‍රමුඛතම බර වාහන යන්ත්‍රෝපකරණ (KOBELCO, JCB, UD TRUCKS, HIDROMEK, HAMM, VOGELE, EICHER) ඒජන්ත ආයතනයෙහි, ගම්පහ - වැළිවේරිය පිහිටා ඇති අළෙවියෙන් පසු සේවාවන් සපයන ප්‍රධාන වැඩබිමෙහි, පහත සදහන් පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලබයි.
පෑස්සුම්කරුවන් (Welder)
*ජර්මන් ටෙක්/ ජපන් ටෙක්/ NAITA පූර්ණ කාලීන පාඨමාලා සුදුසුකම් සමගින් වසර 03ක රැකියා පළපුරුද්ද හෝ
*බර වාහන යන්ත්‍රෝපකරණ (බැකෝ ලෝඩර්, ට්‍රක්ස්, එක්ස්කවේටර්, මෝටර් ග්‍රේඩර්, රෝඩ් රෝලර් යනාදී) නඩත්තු ක්ෂේත්රයේ මෙරට හෝ පිටරට වසර 05ක රැකියා පළපුරුද්ද
*වයස් සීමාව 23 - 45
ආකර්ෂණීය වැටුප් සමගින් අනෙකුත් දීමනා
ඔබගේ අයදුම්පත්, මෙම දැන්වීම පළ වී දින 14ක් ඇතුලත අප වෙත ලැබීමට සලස්වන්න.
Whatsapp:- 0778 457181 / E-mail:-hrhws@senoksl.com