# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පෑස්සුම් හා වැද්දුම් ශිල්පී / Welder fitter
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අවම සුදුසුකම් NVQ lll
【~】✪ (Ark/Gas) හෝ කර්මාන්තශාලා පලපුරුද්ද අවුරුදු 02 ට වැඩි
【~】✪ වයස අවුරුදු 32 නොවැඩි
【~】✪ පිරිමි
【~】✪ ගම්පහ දිස්ත්රික්කය තුළ විශේෂයි
【~】✪ සේවා මුර ක්රමයට රාජකාරි කල යුතුය.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
සම්මුඛ පරීක්ෂණ සඳහා විමසීම්
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 2993752