🌿 පාදුක්ක නගර සීමාවේ – “Green Valley Lands” 💚
හරිත පරිසරයකට මුහුණලා අති අවසාන අගනා බිම් කොටසේ වාසනාවන්තයා ඔබද ??
📞 දැන්ම අමතන්න:
🛣️ පාදුක්ක – හොරණ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා (315 - කාපට් 30ft)
🏞️ නිස්කලංක කුඹුරු යායකට මුහුණලා – හරිත පරිසරය, නවීන ජීවිතයකට සුදුසුතම තැනක්!
⛳ පර්චස් 10 ක " අවසාන " නේවාසික සහ ව්‍යාපාරික බිම් කොටස 🛑
🌳 ආයෝජනයකටත්, පදිංචියටත් – දෙකටම අගනා මූල්‍ය වටිනාකමක්!
📍 ප්‍රධාන ස්ථාන පහසුවෙන් පිවිසිය හැකියාව:
🔹 පාදුක්ක නගරයට – 2km
🔹 හොරණ නගරයට – විනාඩි 15
🔹 ගොඩගම | අතුරුගිරිය | මීපේ | හංවැල්ල | ඉංගිරිය වෙත ඉක්මනින් පිවිසීම
💠 මුලික පහසුකම් සම්පූර්ණය:
⚡ තෙකලා විදුලිය
🚰 නළ ජලය
🛣️ පුළුල් කාපට් ප්‍රවේශ මාර්ග
💧 කානු පද්ධතිය
✅ ප්‍රාදේශීය සභා අනුමැතීන් සහිතයි
💳 ගෙවීමේ පහසුකම්:
🔸 අවුරුදු 2ක් දක්වා පොලී රහිත වාරික
🔸 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම් 🎁
🌅 නිස්කලංකත්වය, අගනා පරිසරය, සහ Pitch Capital Properties හී විශ්වාසය සමග...
💚 Green Valley Padukka – ඔබේ අනාගතය සඳහා හොඳම තැනක්!