🤽♀🐬කලුඅග්ගල Leisure world එක මායීමෙන් , 122 හයිලෙවල් පාරෙන්ම ඉඩම් සහ නිවාස ව්‍යාපෘතිය Pitch Capital Properties වෙතින්.🤝
📞 ඔබේ බිම් කොටස වෙන් කරවාගන්න දැන්ම අමතන්න....👌
📈 High ROI for Overseas Investors
ආයෝජනයට සහ පදිංචියට හොඳම බිම්කොටස්
මෙම ව්‍යාපෘතිය තුළ : Club house, Kids play area, Open air gym, Swimming pool, Jogging track, and Mini supermarket ඇතුළත් වේ.
📏පර්චස් 10 බිම් කොටස්.
🚎- පැය 24ම ප්‍රවාහන පහසුකම්.
🛣 අඩි 30 තාර යෙදු පුළුල් මාර්ග.
🏞️ නිස්කලංක පරිසරය.
🎓 රජයේ හා ජාත්‍යන්තර පාසල්,රෝහල් අතේ දුරින්
🛒සුපිරි වෙළෙඳසැල් සහ බැංකු වලට පහසුවෙන් ලගාවිය හැක.
💧 නළ ජල පහසුකම්.
⚡ තෙකලා විදුලිය.
🚧 ක්‍රමවත් කොන්ක්‍රීට් කාණු පද්ධති.
🚏 සියලුම නාගරික පහසුකම් සහිතයි.
🏦 ආයතනික ණය පහසුකම්.
💸 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
🔁 ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න
🤝රු.100,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
Pitch Capital Properties