🏕️ වේරහැර, බොරලැස්ගමුව නගරයෙන් පදිංචියට ඉතා අගනා බිම් කොටස් 03ක්
📌️ මාර්ග අංක 120 වේරහැර හංදියට ගංගාරාම පාරෙන් කිලෝමීටර 1.7 පමණ
📌️ ගාලු පාරේ ගොළුමඩම හංදියට බොරුපන පාරෙන් කිලෝමීටර 2.2 පමණ
📌️ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කිලෝමීටර 2.5 පමණ
📌️ කොතලාවල ශික්ෂණ රෝහලට කිලෝමීටර 2.5 පමණ
📌️ රත්මලාන ගුවන් තොටුපොළට කිලෝමීටර 2.5 පමණ
📌️ රත්මලාන හින්දු විදුහලට කිලෝමීටර 2.5 පමණ
📌️ රත්මලාන කර්මාන්ත පුරවරයට කිලෝමීටර 2.5 පමණ
📌️ මුල් බිම් ප්‍රමාණය පර්චස් 29.82
📌️ පර්චස් 9.54, 9.53 හා 10.75 ලෙස බොරලැස්ගමුව නගර සභාවේ අනුමතිය සහිතව බෙදා වෙන් කර ඇත
📌️ කොටස් 03 වෙන් වෙන් වශයෙන් හෝ පර්චස් 29.82 එක ඉඩමක් ලෙස විකිණීමට ඇත
📌️ ගංගාරාම පාරේ සිට අඩි 20 පළල පැලවත්ත පෙදෙසින් පිවිසුම
📌️ තෙකලා විදුලිය, ජල සපයන සේවය සහ වැසි ජල ප්‍රවාහන සඳහා කොන්ක්‍රීට් කානු පද්ධතිය සලසා ඇත
📌️ අවුරුදු 50 කට වඩා පැරණි නිරවුල් ඔප්පු
📌️ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
📌️ නිස්කලංක පරිසරය.
🗼 සියලුම නාගරික පහසුකම්.
📌️ සියලුම අනුමැතිය සහිතයි ....
📌️ ප්‍රභු නේවාසික පරිසරය.
පදිංචියට හෝ උසස් ආයෝජනයකට ඉතා සුදුසු අවස්ථාවක් – අදම සම්බන්ධ වන්න.
📞 Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd