🏕️ ප්‍රභු හා පහසුකම් සමඟ සම්පූර්ණ නේවාසික ප්‍රදේශයක පිහිටි වටිනා ඉඩමක්
🏠 රත්තනපිටිය හංදියට මීටර් 400
📌️ බොරලැස්ගමුව හංදියට කිලෝමීටර් 1.5
📌️ කොහුවල හංදියට කිලෝමීටර් 3
📌️ දෙහිවල හංදියට කිලෝමීටර් 4
📌️ මහරගම හංදියට කිලෝමීටර් 5
📌️ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 2
📌️ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට කිලෝමීටර් 5
📌️ පයින් යා හැකි දුරින් – ආයුර්වේද, ඉන්ධනහල, බෙල්ලන්විල ඇවිදින මංතීරුව, ජිම්, කීල්ස්, ආපනශාලා සහ අනෙකුත් පහසුකම්
📌️ පදිංචියට හෝ උසස් ආයෝජනයකට ඉතා සුදුසුයි
📌️ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
📌️ නිස්කලංක පරිසරය.
🗼 සියලුම නාගරික පහසුකම්.
📌️ 🚰 ජලය , ⚡ විදුලිය ඇත.
📌️ සියලුම අනුමැතිය සහිතයි ....
📌️ ප්‍රභු නේවාසික පරිසරය.
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
📞 Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd