අලංකාර outdoor set ☘
මෙම outdoor table set එක 76cm වටකුරු glass ටබ්ලේ top එකක් සහ සුවපහසු පුටු 4කින් සමන්විත වේ
කාලගුණික බලපෑම් වලට ඔරොත්තු දෙන මෙන් ශක්තිමත් නිමාවකින් සහ නවීන මොස්තරයක් නිසා කැෆේ ,රෙස්ටවුරන්ට් ,බැල්කනි අවකාශ සදහා ඉතා සුදුසුය .
ඔබගේ අවකාශයට නවීනත්වයට සහ සුවපහසුව එක කරන ආකර්ශනීය table සෙට් එකකි .