✨Brand New Outdoor Chair!!✨
මෙම Olive Green පැහැති එළිමහන් Plastic පුටුව ගොඩගැසිය හැකි මෝස්තරයක් සහ Slatted ආසනයක් සහ පිටුපසින් සමන්විත වේ.
✅එලිමහනේ හෝ නිවස ඇතුලේ පාවිච්චියට සුදුසුයි
✅ගොඩගැසීමට පුළුවන් නිසා වැඩිය ඉඩ යන්නෙත් නෑ
✅ශක්තිමත් Plastic Finish එක නිසා දිගුකල් පාවිච්චි කරන්න පුළුවන්
සීමිත තොග ඇති බැවින් ඉක්මනින් ඔබේ Order එක දමන්න: 0775472423