💼 තනතුර : මෝටර් රථ සේදුම්කරු (Serviceman/Washman) - පුහුණු / නුපුහුණු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50 ට අඩු පිරිමි අයවලුන් වීම.
【~】✪ අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම (අමතර සුදුසුකමකි).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ නිසියාකාරව හා පරිස්සමින් සේදීම.
【~】✪ සේවා ස්ථානයේ පිරිසිදුකම හා සංවිධානය පවත්වා ගැනීමට සහයෝගය ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, 0777-809548 හෝ 0777-222150 අංකවලට WhatsApp හරහා අයදුම්පත් යොමු කරන්න.
📳 දුරකථන අංකය :
0777-809548 / 0777-222150 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
vacancy@indratraders.lk
📪 ලිපිනය :
INDRA SERVICE PARK
(කොළඹ, අනුරාධපුර, කැළණිය, මීගමුව, මාතර ශාඛා)