Rs.180,000 Contact Location - Bentota Haburugala ගලවා පහසුවෙන් නැවත සවි කළ හැකිය.( Tent එකක් ලෙස) GI යකඩ බට. දිග අඩි 40 පළල අඩි 15. ගැල්වනයිස් යකඩ දැල් රාක්ක. 50% ඊශ්රායල් සෙවණ දැල් ආවරණය. UV Polythene ආවරණය හා රදවන Clip ඇතුළු සියල්ල සමග. මිල සාකච්ඡා කරගත හැක.