ප්ලාස්ටික් මෝල්ඩ් නිෂ්පාදනය සහ සේවා සැපයීම සඳහා ප්රමුඛතම ආයතනයක් වන අප ආයතනයෙහි මෙහෙයුම් සහයක තනතුර සඳහා සුදුස්සන් බඳවා ගැනේ.
සුදුසුකම්
NDT, HNDT (Mechanical) හෝ කාර්මික තාක්ෂණ ආයතනයක මෙම ක්ෂේත්රයට අදාල කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.
ප්ලාස්ටික් මෝල්ඩ් නිෂ්පාදනය සහ එකලස් කිරීම පිළිබඳ දැනුම සහ පළපුරුද්ද (අවම වසර 5)
පරිගණක ආශ්රිත නිර්මාණකරන (CAD Designing) හැකියාව.
ආයතනය තුල කාර්යන් සම්බන්ධීකරණය සහ පිරිස් පාලන හැකියාව.
වැඩිදුර විස්තර සඳහා අමතන්න : 0777-810882, 0777-133012
සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගැනීමට Whatsapp හරහා ඔබේ අයදුම්පත (CV) යොමු කරන්න.
සුදුසුකම් සහ පළපුරුද්ද අනුව වැටුප් සාකච්චා කරගත හැක.
City Engravers (Pvt) Ltd.
468A, High Level Road,
Delkanda, Nugegoda
සිටි එන්ග්රේවර්ස් පුද්ගලික සමාගම
468A, හයිලෙවල් පාර,
දෙල්කඳ, නුගේගොඩ