G.C.E A/L සමත්, වයස 19-30 අතර පිරිමි අයදුම් කරුවන් සඳහා පමණි
රැකියා ස්වභාවය:
භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කරමින්
පැටවීමට ,
බෑමට ,
ගොඩගැසීමට ,
භාණ්ඩ නිකුත් කිරීමට
අදාළ වාර්තා පවත්වාගෙන යාම වැනි රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම.(බඩු බාන, පටවන වැඩ කරන්න නැහැ)
කම්කරුවන් අධීක්ෂණය කර ඔවුන් මෙහෙයවීම් සහ ගබඩාවේ තත්වය පිළිවෙලට තබා ගැනීමේ නීති පිළිපැදීමට සැලැස්වීම.
අඛණ්ඩතාවයෙන් උසස් තත්ත්වයේ ප්රමිතීන් සහතික කිරීම සඳහා සෑම විටම සියලුම තත්ත්ව ප්රමිතීන් පවත්වා ගැනීමට සහාය වීම
Unloading පත්රය සම්පූර්ණ කිරීම, GRN සැකසීම.
අ.පො.ස උසස් පෙළ විභාගය සමත් පිරිම් අපේක්ෂකයන් සදහා පමණි.
සේවා කාලය-උදෑසන 8 සිට සවස 5 සේවා මුරය සහ අති කාල(OT) සේවයේ යෙදිය හැක.
අතිකාල සහ දීමනාද සමග 48,000/- සිට 55 000/- අතර මාසික වැටුප