තනතුර:-Operation Assistant (මෙහෙයුම් සහයක නිලධාරීන්)
⭕ දිවයින ප්රමුඛ පෙළේ භාණ්ඩ/ලිපි ලේඛන බෙදාහැරීමේ සමාගමක් සදහා මෙහෙයුම් සහයක නිලධාරීන් (ගැහැණු/පිරිමි) බදවා ගැනේ ..
කැළණිය/පෙතියාගොඩ/ග්රෑන්ඩ්පාස්/ඔරුගොඩවත්ත/වත්තල ප්රදේශ වලින්
👉සුදුසුකම්
✅ වයස 18-45 අතර
✅අප.පො.ස.සා.පෙළ සමත්
✅ ගැහැණු/ පිරිමි දෙපාර්ශවයම
✅සේවා කාලය පෙ.ව.9.00සිට ප.ව 5.00දක්වා
♦️වැටුප් සහ දීමනා
✅මුලික වැටුප රැ 35,750/-(1430×25)
✅ අතිකාල පැයට N/ot 187/- D/ot 225/-
✅ETF/EPF ඇතුළු සියලුම ආයතනික දීමනා
✅මාසික මුළු වැටුප් 45000/- 55000/-අතර
✅අවට ප්රදේශ වලින් ප්රවාහන පහසුකම් සැපයේ ..
✅සේවා කාලය තුළ ආහාර නොමිලේ/නවාතැන් සහන මිලට
සම්මුඛ පරීක්ෂණ සෑම සතියේ දිනකම උදෑසන 09.00ත් සවස 4.00අතර කැලණිය සහ ගම්පහ කාර්යාලය වලදී
වැඩි විස්තර සඳහා අදම අමතන්න..
📞076 23 37 237
📞076 65 24 820