# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Operation Assistant
ඉහළ වැටුපක් සමඟ කදිම රැකියාවක්
ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ උද්යෝගිමත්, ප්‍රසන්න අයෙකු වීම
【~】✪ අවුරුදු 18 සිට 25 වයස් සීමාවක සිටීම වඩාත් සුදුසුය
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වී තිබීම
【~】✪ " Smart ” ජංගම දුරකථනයක් තිබීම අනිවාර්ය වේ
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, ආහාරපාන සහ නිල ඇඳුම් ඇතුලු අනෙකුත් දීමනා
【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්
【~】✪ අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තීමය සුදුසුකම් සහ පලපුරුද්ද මත වැටුප් හිමිවේ (බේකරි අංශයේ හෝ හොටෙල් ක්ෂේත්රයේ වෘත්තීමය පලපුරුද්ද අමතර 【~】✪ සුදුසුකම් ලෙස සැලකේ. I දක්ෂතාවයන්ට අනුව රැකියාවේ උසස් වීම්
【~】✪ ETF / EPF අරමුදල් සමග ස්ථිර රැකියාවක්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 855 6484
# 📧 ඊ-මේල් ලිපිනය : chandana.dayarathna@jublfood.com
# 📪 ලිපිනය : නො. 313/1, බියගම, බොල්ලෑගල, ගෝනවල, කැලණිය.