Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ලොව උසස්ම අන්තර්ජාතික ආයතනය සමග එක් වන්න
අද වනවිට DHL යනු ලොව උසස්ම අන්තර්ජාතික භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකි. ඉහළ පන්තියේ ව්‍යාපාරික භාවිතයන් සහ ක්‍රියාවලියන් සමඟ කටයුතු කිරීමට අපි සීමා මායිම් විරහිත අවස්තාවන් සපයන්නෙමු. Great Place to Work ආයතනය විසින් 2021 වසරේ ලොව අංක එකේ මෙන්ම ආසියානු අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස අප ආයතනය නම් කර ඇත. අපගේ කාර්යය අවකාශය තුළ දක්ෂතාවයන් උපරිමයෙන් පෙන්විය හැකි සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි අපි තරයේ විශ්වාස කරන්නෙමු. අපගේ සියලුම සාමාජිකයින් ඔවුන්ට නියතු කාර්යයන්හි අන්තර්ජාතික වශයෙන් විශේෂඥයින් කිරීමට අපි ඔවුන්ව පුහුණුකරන්නේ මේ නිසයි.
ලොව උසස්ම අන්තර්ජාතික ආයතනය සමග එක් වී ගෝලීය භාණ්ඩ බෙදාහැරීම් ක්ෂේත්රයේ විශිෂ්ඨයෙකු වන්නට, තම හැකියාවන් පිළිබඳව විශ්වාස කරන පෞර්ෂයකින් හෙබි ඔබට දැන් අවස්තාව ඇත!
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Operation Agent - Katunayake
-----------------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අපොස සා.පෙළ සම්පූර්ණ කර තිබීම වඩාත් සුදුසුය
【~】✪ කණ්ඩායමක් වශයෙන් සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව
【~】✪ පිළිවෙලට මෙන්ම පද්ධතියට අනුකූලව ක්‍රියා කිරීමේ හැකියාව
【~】✪ මනා සන්නිවේදන හැකියාව
【~】✪ කටුනායක ප්‍රදේශය අවට ජීවත් වීම වඩාත් සුදුසුය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ DHL කාර්යාල සහ ගබඩා වෙත නැව්චණ්ඩ පැටවීම, බෑම වැනි කාර්යයන් සිදු කළ යතු වේ
【~】✪ නැව්තාණ්ඩවල ආරක්ෂාව සහතික වීම
【~】✪ නැව්චණ්ඩ ඇසිරීම සහ ස්කෑන් ක්‍රියාවලිය මෙහෙයවීමද සිදු කළ යුතුය
【~】✪ නැව්තාණ්ඩ රැගෙන යාමේදී සියලුම අත්‍යාවශ්‍ය මුරපොළවල් වෙත ගෙනයාම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ තෝරා ගන්නා අයදුම්කරුවන්ට ඉතා වටිනා අවස්තාවන් වෙත පිවිසීමේ හැකියාව මෙන්ම හිතකර, උසස් ආයතනමය වටපිටාවක රැකියාවේ නියැලීමේ අවස්තාව හිමි වේ
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඥාති නොවන දෙදෙනෙකුගේ සහතික කිරීම සමග ඔබේ CV එක මෙම දැන්වීම පළ කර දින 14ක් ඇතුළත අප වෙත එවන්න
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : CareersSriLanka@dhl.com
Visit us on dhl.com for more details on the corporate profile.