6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව (Science) පන්ති.
දේශකයාගේ සුදුසුකම්:
විද්‍යාවේදී (B.Sc.) උපාධිධාරී (Chemistry, Microbiology, Zoology)
අධ්‍යාපනවේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමා (PGDE) හදාරමින් සිටින, රජයේ සහ පෞද්ගලික අංශයේ වසර ගණනාවක ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.
පන්තිවල විශේෂතා:
සෑම පාඩමක් අවසානයේදීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ මාදිලි ප්‍රශ්න පත්‍ර (Model Papers) සාකච්ඡා කිරීම.
දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය සහ කෙටි ක්‍රම මගින් විද්‍යාව සංකල්ප සරලව පැහැදිලි කර දීම.
A සාමාර්ථයක් (A Grade) තහවුරු කෙරෙන පරිදි ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ.
පන්ති පැවැත්වෙන ක්‍රම:
Home Visits: හොරණ,කොළඹ ,කලුතර ඒ අවට ප්‍රදේශ සඳහා නිවසට පැමිණ උගන්වනු ලැබේ.
Online Classes: ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිසුන් සඳහා Zoom මගින් සම්බන්ධ විය හැක.
තනි (Individual) හෝ කුඩා කණ්ඩායම් (Small Group) පන්ති සඳහා අදම අමතන්න.
📞 දුරකථන අංකය