🏡 ගෙදරටම ගණිතය – 6 සිට 11 ශ්‍රේණිය දක්වා Individual Mathematics Classes
🎯 2026 සාමාන්‍ය පෙළ (O/L) සිසුන් සඳහා විශේෂ වැඩසටහනක් සමඟ!
ඔබේ දරුවාට,
❓ විශාල පන්තියක ඉගෙන ගැනීම අපහසුද?
❓ පාඩම් මඟහැරී තිබෙනවාද?
❓ ගණිතය පිළිබඳ විශ්වාසය වැඩි කරගැනීමට අවශ්‍යද?
එසේ නම්, නිවසටම පැමිණ ගණිතය ඉගැන්වීමේ විශේෂ සේවාව ඔබ වෙනුවෙන්!
📚 6 – 11 ශ්‍රේණි ගණිතය
🎓 2026 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා
✅ පැය 3.5 ක Individual පන්ති
මෙම වැඩසටහන තුළ,
✔️ විභාග දිනය දක්වා සැලසුම් කළ Timeline එකකට අනුව ක්රමානුකූල ඉගැන්වීම.
✔️ සියලු පාඩම් සම්පූර්ණයෙන්ම "නිබන්ධන සහ ප්‍රායෝගික අභ්‍යාස" සමඟ ආවරණය කිරීම.
✔️ පසුගිය වසරවල විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න පත්‍ර විස්තරාත්මකව සාකච්ඡා කිරීම.
✔️ On-Track Learning System මඟින් සෑම සිසුවෙකුගේම ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කර විභාගය සඳහා ඉලක්කගතව සූදානම් කිරීම.
✔️ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරන පුද්ගලික අවධානය.
---
⭐ ඇයි Individual Home Tuition අවශ්‍යය?
🏠 ගුරුවරයා ඔබේ නිවසටම පැමිණේ.
එමඟින්,
✅ සෑම මිනිත්තුවක්ම ඔබේ දරුවා වෙනුවෙන්ම වෙන්වන 100% පුද්ගලික අවධානය.
✅ ප්‍රශ්න ඇසීමට හෝ නැවත පැහැදිලි කරගැනීමට කිසිදු පැකිලීමක් නොමැත.
✅ සිසුවාගේ ඉගෙනීමේ වේගයට ගැළපෙන පරිදි පාඩම් සැලසුම් කිරීම.
✅ Mass Classes වලදී මඟහැරෙන පාඩම් හා දුර්වලතා සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීම.
✅ ගමන් කාලය හා ප්‍රවාහන වියදම් ඉතිරි කිරීම.
✅ නිවසේම ආරක්ෂිත පරිසරයක ඉගෙනීම.
✅ දෙමාපියන්ට දරුවාගේ ප්‍රගතිය පිළිබඳ නිරන්තර අවබෝධයක් ලබාගැනීම.
🌟 අපගේ විශේෂත්වය
✔️ විභාග ප්‍රතිඵල ඉලක්ක කරගත් ක්රමානුකූල වැඩසටහන.
✔️ සෑම සිසුවෙකුටම වෙනස් ඉගෙනුම් සැලැස්මක්.
✔️ සංකීර්ණ ගණිත සංකල්ප ඉතා සරලව පැහැදිලි කිරීම.
✔️ විශ්වාසය, වේගය සහ නිවැරදිභාවය එකවර වර්ධනය කිරීම.
✔️ විභාගයට පෙර සම්පූර්ණ පුනරීක්ෂණ වැඩසටහන.
බස්නාහිර පළාත තුළ ඕනෑම ප්‍රදේශයකට නිවසටම පැමිණ පන්ති පැවැත්වේ.
📞 ඔබේ දරුවාගේ ගණිත ප්‍රතිඵලය ඉහළ නංවන්න අදම සම්බන්ධ වන්න.
සංජය රත්නායක
Mathematics Home Tutor
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


