ඔබගේ කාර්යාලයට ගැළපෙන, සරල නමුත් වෘත්තීයමය පෙනුමක් ලබාදෙන Executive Office Desk එකක්.
✅ උසස් තත්ත්වයේ ලී නිමාව
✅ Lock කළ හැකි Drawer සහ Cabinet පහසුකම
✅ Laptop/Desktop භාවිතයට සුදුසු විශාල වැඩපිටිය
✅ Cable Management Hole එකක් සහිත නිර්මාණය
✅ දෛනික කාර්යාල භාවිතයට ශක්තිමත් හා කල් පවතින නිමාව
ඔබගේ Office එකට Professional Look එකක් ලබාදීමට හොඳම තේරීම.
Bulk Orders සඳහාද ඇණවුම් භාරගනු ලැබේ