ඔබගේ කාර්යාලයට ගැළපෙන, සරල නමුත් වෘත්තීයමය පෙනුමක් ලබාදෙන Executive Office Desk එකක්.
උසස් තත්ත්වයේ ලී නිමාව
Lock කළ හැකි Drawer සහ Cabinet පහසුකම
Laptop/Desktop භාවිතයට සුදුසු විශාල වැඩපිටිය
Cable Management Hole එකක් සහිත නිර්මාණය
දෛනික කාර්යාල භාවිතයට ශක්තිමත් හා කල් පවතින නිමාව
ඔබගේ Office එකට Professional Look එකක් ලබාදීමට හොඳම තේරීම.
Bulk Orders සඳහාද ඇණවුම් භාරගනු ලැබේ