මේ table එක used office table එකක් සයිස් එක පළල - අගල් 28යි (අඩි දෙකහාමරක් වගේ )
දිග - අඩි 4යි
උස - අගල් 30යි
බෝඩ් එකේ ගණකම අගල් 2කයි
ප්ලග් බේස් දෙකක් අල්ලලා තියන්නේ
PC එකක් තියන්න කොටසකුත් තියනවා
මේකෙන් ටේබල් 6ක් තියනවා...