හොඳ තත්ත්වයේ තිබෙන office swivel chair එකක් විකිණීමට ඇත. Wheel සහ armrest තියෙන නිසා භාවිතයට පහසුයි. Office එකකට හෝ ගෙදර භාවිතයට සුදුසුයි. සියලු parts හොඳින් වැඩ කරයි