DAMRO සමාගමෙන් නිෂ්පාදිත කාර්යාල මේසයක් සහ පුටුවක් විකිණීමට ඇත.
භාවිතා කර තිබුණද ඉතා හොඳ තත්ත්වයේ පවතී.
නිවසේ හෝ කාර්යාල භාවිතයට සුදුසුය.
✔️ ශක්තිමත් හා කල්පවත්නා
✔️ සුවපහසු පුටුව
✔️ භාවිතයට සූදානම්
ආසන්නව දැක පරීක්ෂා කර ගත හැක.
සාධාරණ මිලකට ලබා දේ.