මාතර දේශීය රැකියා ඒජන්සියකට ලිපිකාරිනියක් අවශ්‍යයි
→→→→→→→→→→→→→→→→→→→→→→→
💥මුලික වැටුප 21 000/- දක්ෂතාවයට 30 000/- වැඩි
💥වයස 20 - 40
💥විවාහක / අවිවාහක ( ගැහැණු )
💥විශ්වාසයෙන් වැඩ කල හැකි
💥EPF / ETF දායකත්වයන්
💥කථිකත්වය , සුහදශීලි සහ ඉලක්ක සම්පුර්ණ කරගත හැකි
💥පළපුරුද්ද අවශ්‍ය නොවේ කෙටි පුහුණුවක් ලබා දෙනු ලැබේ
💥OL / AL පෙනීසිටි ඉගෙනීම අවසන් කල අයකු පමණක් විමසන්න
සම්මුක පරීක්ෂණ සදහා විමසන්න - 0777776472