කාර්යාල සේවක / සේවිකාවන් (Office Clerk) සඳහා රැකියා ඇබෑර්තු...
මාවනැල්ල සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සඳහා.
☑️ මූලික වැටුප රු. 25,000 - 35,000
☑️ සේවා කාලය උදේ 8.00 සිට සවස 5.00
☑️ සතියකට දිනයක් නිවාඩු හා වෙළඳ නිවාඩු.
අවශ්‍ය සුදුසුකම්
☑️ වයස අවුරුදු 18 - 50
☑️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
☑️ සාමාන්‍ය පරිගණක භාවිතය
☑️ සුහද හා කාර්යක්ෂම සේවාව
☑️ ගුණාත්මක පාරිභෝගික සේවාව
☑️ නිවසේ සිට සේවා ස්ථානයට KM 15 ක පමණ දුර.
☑️ අයදුම් කිරීමට CV එක එවන්න.
-| වට්ස්ඇප් අංක +94 70 555 1555
-| Email : tissablue8@yahoo.com
ඉන්ද්‍රතිස්ස දේදුනුපිටිය
කළමනාකාර අධ්‍යක්ෂක
සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල්
මාවනැල්ල.