කුලියාපිටිය අවටින් කාර්යාලීය රැකියාවක් බලාපොරොත්තු වෙන් සිටින ඔබ සදහා මෙන්න අවස්ථාව...
කුරුණෑගල පිහිටි ප්‍රධාන ආයතනයට අනුබද්ධ කුලියාපිටිය ආයතනය සදහා සේවක සේවිකාවන් බදවා ගැනේ.
🔥 කාර්යාල ලිපිකරු
*වයස 18 - 45 අතර
*සාමාන්‍ය පෙළ උසස්පෙළ සමත්
*සාමාන්‍ය ඉංග්‍රීසි හා පරිගණක දැනුම ඇති
🔥 කාර්යාල සහයක
* වයස 18 - 45 අතර
*සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්
*වගකීමෙන් කටයුතු කල හැකි
🔥පරිගණක ක්‍රියාකරු
*වයස 18 - 45 අතර
*සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්
*පරිගණක දැනුම ඇති
*සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති
✔️කුලියාපිටිය අවට පදිංචි ඔබට මෙම තනතුරු සදහා
අයදුම් කල හැකි ය.
✔️ගැහැණු පිරිමි දෙපිරිසම සදහා
✔️උදේ 8 සවස 5 සේවය
✔️ඉරිදා පෝය දිනයන් නිවාඩු වේ
✔️වැටුප සාකච්ඡා කර ගත හැකිය
සම්මුඛ පරීක්ෂණ අප ප්‍රධාන ආයතනයේ පැවැත්වෙන බැවින් අදම අමතා ඔබේ පැමිණීම තහවුරු කර ගන්න
👥070-463-6235