ප්‍රදර්ශනාගාරයක කාර්යාලයකට පහත සුදුසුකම් සහිත නිලධාරිනියන් අවශ්‍ය වේ.
අ.පො.ස. උසස් පෙළ සමත්
පරිගණක දැනුම
වයස අවුරුදු 25 – 40 අතර
කාර්යාලීය කටයුතු පිළිබද පළපුරුදු
අළෙවි ප්‍රවර්ධන දැනුම හා QB System දැනුම අමතර සුදුසුකමකි.
පානදුර, කලුතර, වාද්දුව අවට පදිංචි අයෙකු වීම වඩාත් යෝග්‍ය වේ
ඔබගේ ජීව දත්ත 0777418167 whatsapp කරන්න.