මාවනැල්ල සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සඳහා කාර්යාල සේවිකා (Office Clerk) රැකියා ඇබෑර්තු...
☑️ මූලික වැටුප රු.30,000 + දීමනා
☑️ හැකියාව සහ පළපුරුද්ද අනුව වඩා වැඩි වැටුපක් ලබා ගැනීමට හැක.
☑️ සේවා කාලය උදේ 8:00 සිට සවස 5:00.
☑️ සතියකට දිනයක් නිවාඩු හා වෙළඳ නිවාඩු.
අවශ්‍ය සුදුසුකම්
☑️ වයස අවුරුදු 20 - 60
☑️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
☑️ සාමාන්‍ය පරිගණක භාවිතය
☑️ සුහද හා කාර්යක්ෂම සේවාව
☑️ ගුණාත්මක පාරිභෝගික සේවාව
☑️ නිවසේ සිට සේවා ස්ථානයට KM 15 ක පමණ දුර.
☑️ දීර්ඝ කාලීනව අප ආයතනය තුල සේවය කිරීමට කැමති අය විශේෂයෙන් සලකා බැලේ
☑️ අයදුම් කිරීමට CV එක එවන්න.
0705551555 (WhatsApp)
0352247224 (Call)
ඉන්ද්‍රතිස්ස දේදුනුපිටිය
කළමනාකාර අධ්‍යක්ෂක
සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල්
මාවනැල්ල.