රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්! ✨
දඹුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලක කැශියර් (Cashier) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤 සුදුසුකම්:
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 සාමාන්‍ය පෙළ (O/L) සඳහා පෙනී සිටි
🔹 ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
🔹 පළපුරුද්ද තිබේ නම් වාසිදායකයි
✔️ ඉහළ වැටුපක්
✔️ ආකර්ශනීය දීමනා
✔️ ආරක්ෂිත සහ හොඳ සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📲 ඔබගේ අයදුම් පත්‍රය WhatsApp කරන්න: 074 149 7970