මාලබේ පිහිටි භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයක මාලබේ පිහිටි කාර්යයාලයේ කාර්ය්යල සහායිකා තනතුර සදහා කඩිනමින් පුහුණු කර බදවා ගනු ලැබේ
සුදුසුකම්
* පරිගණක දැනුම (Windows, Ms Word/Excel/Sinhala-English typing, Internet, Email)
*අ.පො.ස. (සා/පෙළ)
අමතර සුදුසුකම්
* කාර්යාල සහායිකාවක් වශයෙන් පෙර පළපුරුද්ද
* අ.පො.ස (උ/පෙළ) ගණිතය හෝ වාණිජ අංශයෙන් හදාරා තිබීම
අයදුම්පත් WhatsApp ඔස්සේ යොමු කරන්න 070 4556642 ( CLK007 යනුවෙන් සදහන් කරන්න)