ස්ථිර රැකියා අවස්ථා 👇
ගාල්ල නගරයේ පිහිටි ප්රමුක පෙලෙ ආයතනයක් සදහා ලිපිකාරිනියන් කඩිනමින් බදවා ගැනේ
💢වයස 18 - 25 අතර
💢විවාහක / අවිවාහක
💢OL / AL පෙනී සිටි
💢මාසික 25 000/= දක්වා
💢ETF / EPF සහිතයි
(ඔබගේ අයදුම්පත (CV) 0778176229 අංකයට Whatsapp කරන්න )