Rs 6,500
Description
For sale by
Madura Devinda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔥 RA TRADERS | QUALITY PRE-OWNED OFFICE FURNITURE 🔥 💺 Why spend more on brand-new furniture when you can get quality pre-owned office chairs at a much lower price? ඔබට අවශ්‍ය පුටුව අලුතින්ම මිලදී ගැනීමට විශාල මුදලක් වැය කරන්න අවශ්‍ය නැහැ! ❤️ අපගේ හොඳ තත්ත්වයේ Pre-Owned Office Chairs ඔබට ඉතාමත් සාධාරණ මිලකට ලබාගත හැක. ✅ හොඳ තත්ත්වයේ Pre-Owned Office Chairs ✅ නව මිලට වඩා විශාල ඉතිරියක් ✅ තොග සහ සිල්ලර අලෙවිය ✅ පුටුව පරීක්ෂා කර බලා මිලදී ගැනීමට හැකියාව ✅ විවිධ මාදිලි සහ මිල ගණන් 👨💼 අලුතින් පටන් ගන්න ව්‍යාපාර සඳහා 🏠 ගෙදර භාවිතයට 📚 දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා 🏢 Office / Small & Medium Businesses සඳහා 💰 Brand-new එකක් ගන්න යන මුදලට වඩා විශාල මුදලක් ඉතිරි කරගන්න! 📍 Location: Angoda 🚚 Delivery: අපගේම delivery service එකක් නොමැත. කොළඹ අවට ප්‍රදේශ සඳහා PickMe Flash හරහා delivery එකක් customer විසින් arrange කරගත හැක. නැතිනම් අපගේ ස්ථානයට පැමිණ පුටුව පරීක්ෂා කර රැගෙන යා හැක. 📞 Call / WhatsApp RA TRADERS Quality Pre-Owned Furniture | Smart Prices | Better Choice