ඔබට ඔබගේ කාර්යාලයට, ව්‍යාපාරයට, නිවසට අවශ්‍ය ඕනෑම වර්ගයේ බ්ලයින්ඩ්ස් සහ කර්ටන් නිමවුම් අප විසින් ලබාගත හැක.ඔබ කලයුත්තේ අපගේ අංකයට ඇමතුමක් ලබාදී ඔබගේ ජනේල හෝ පවතිනා වීදුරු වල මිනුම් ඔබට හිතෙනා ආකාරයට අපට ලබාදීම පමණි.එවිට අප ඔබ ස්ඵානයට පැමිණ අමුද්‍රව්‍ය සහ සාම්පල් රැගෙන හරියාකාරව මිනුම් ගෙන නැවතත් පැමිණ සවිකර දෙනුලැබේ...
සිත් ඇදගන්නා සුලු වර්ණ සංයුක්තයකින් පිරි ඉතාමත් අගනා නිමවුමකින් යුක්ත භාණ්ඩ අප ඔබට ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ ලබාදෙන්නෙමු.
අදම අප අමතන්න...
නැතහොත් අප්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න..
නම : Drapery Dreams Curtains
We have available all the kind of Blinds and curtains for your office space, business or home.you just want to do get one call us and give ruffle measurements about your windows, the next we come to your place to get correct measurements with the Samples and we installation it.
attractive colour range with pvc and fabrics
latest designs with uncommon patterns
this all we are offering you for very reasonable price
call us now or visit our fb page to get more ideas
Name : Drapery Dreams Curtains