වාද්දුවේ පිහිටි ඖෂධය බෙදාහැරීමේ අප ආයතනයේ , කාර්යාලය සඳහා විශ්වාසවන්ත සහ උද්යෝගිමත් කාර්යාල සහයිකාවන් .
• නවාතැන් සහ ආහාර සැපයේ.
ප්‍රධාන වගකීම්:
- අප පරිගණක පද්ධතිය අදාළ පැවරී ඇත් රාජකාරි කටයුතු නිවැරදිව කාර්යක්ශම ඉටු කිරීම.
- ලේඛන, ගොනු හා පත්‍රිකා සූක්ෂම ලෙස ගබඩා කිරීම සහ නඩත්තු කිරීම.
- පාරිභෝගිකයන් වෙත යන ඖෂධ සහ , ඊට අදාළ අයවිය යුතු ලැබීම් පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම
අවශ්‍ය සුදුසුකම්:
- G.C.E. (O/L) හෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම.
- කාර්යාල පරිපාලන හෝ උපකාරක ලෙස කලින් පළපුරුද්දක් තිබීම වාසිදායක වේ.
- කාර්යක්ෂමව කණ්ඩායමක් තුළ වැඩ කිරීමට හැකියාව.
- කාලය පිළිපැදීම, වගකීම සහ සංවිධාන හැකියාව.
ආකර්ෂණීය වැටුප, 40,000/- සිට ඉහළට
ඔබගේ විස්තර (CV) WhatsApp මගින් එවන්න
077 6 111 636
075 021 0 906
We are seeking trustworthy and enthusiastic Office Assistants for our pharmaceutical distribution located in Waddduwa.
The purpose of this position is to assist with the daily administrative operations of the department and help ensure documentation, communication, and procedures are carried out in an organized manner.
Key Responsibilities:
* Accurately and efficiently perform assigned duties using our computer system.
* Carefully store and maintain documents, files, and records.
* Oversee the dispatch of medicines to customers and ensure coordination regarding the relevant billing and receipt processes.
Required Qualifications:
* G.C.E. (O/L) or higher educational qualifications.
* Previous experience in office administration or as an office assistant will be an added advantage.
* Ability to work efficiently within a team.
* Punctuality, responsibility, and organizational skills.
Salary 40,000 above
Send your CV via WhatsApp to
077 6 111 636
075 021 0 906

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Office Assistant
Munchee biscuit distribution companyMEMBERKalutara, Office Administration and Operations29 days
Office Assistant
sandaruwan cool engineers pvt ltdRs 40,000 - 45,000Kalutara, Office Administration and Operations40 days
Office Assistant (Male)
Malindu Foods Product (Pvt) LtdRs 35,000 - 45,000MEMBERKalutara, Office Administration and Operations12 days- FEATURED

Sales Assistant
𝐂𝐚𝐫𝐠𝐢𝐥𝐥𝐬 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐏𝐋𝐂AUTH AGENTKalutara, Sales and Marketing45 days
