රංගල නකල්ස් හි පිහිටි
හෝටලය සමග රෙස්ටෝරෙන්ට් ආයතනයක්
සදහා සමාජ මාධ්‍ය (Social Media )
පිළිබද මනා දැනුමක් සහිත ,
ආයතනයට ලැබෙන බුකින්
කළමනාකරණය කිරීමට දක්ෂ පළපුරුදු
පවුල්බරින් තොර අයකු හෝ
පවුලක් නැවතී සේවය කිරීමට අවශ්‍යයි
සමාජ මාධ්‍ය පිළිබද දැනුම අනිවාර්යය වේ
----------------------------------------------
ට්‍රැවල් එජන්සියක |නිවාඩු නිකේතනයක හෝ
නකල්ස් සංචාරක මගපෙන්වන්නෙකු ලෙස
පළපුරුද්ද ඇති අය විශේෂයි
----------------------------------------------
සියලිම සහතිකපත් සමග විමසන්න
==========================
අයදුන් පත්‍රය whatsapp කරන්න
071 8420272|0720622555