⭕Office Assistant - Female
පැපිලියාන පිහිටි අප ආයතනය සදහා කාර්යාල කටයුතු සඳහා දක්ෂ , ක්‍රියාශීලී තරුණියන් සදහා ඇබැර්තු ඇත
▪️සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති
▪️ පරිඝණක දැනුම ඇති
▪අලෙව්කරණ ක්ෂේත්රයේ පලපුරුද්ද විශේෂ සුදුසුකමකි
බෙල්ලන්විල / නැදිමාල /කලුබෝවිල / දෙහිවල / කොහුවල හෝ ඒ අවට පදිංචිය අනිවාර්යය සුදුසුකමකි.
*සුදුසුකම් ලත් අයවලුන් සඳහා ආකර්ශණීය වැටුප් හා දීමනා
මේ සදහා ඔබ අයදුම් කිරීමට ඔබ කැමති නම්
මෙම අංකයට 0703515000 Whats app පනිවිඩයක් යොමු කරන්න.
▪️ඔබගෙ නම
▪️දුරකථන අංකය
▪️වයස
▪️ස්ථිර පදිංචිය
▪️බලාපොරොත්තු වන වටුප
▪️පෙර රැකියා අත්දැකීම්