පනාගොඩ පිහිටි පිළිගත් කර්මාන්තශාලාවක පහත සදහන් සුදුසුකම් සපුරා ඇති තරුණ මහතෙකුට රැකියාව වීවෘත වී ඇත.
> වයස අවු 18-30 අතර විය යුතුය.
> අ.පො.ස (උසස්) පෙළ සමත්.
> වසර 1ක සාමාන්‍ය වැඩ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.
> පනාගොඩ, හෝමාගම, කොට්ටාව අවට අය සදහා විශේෂත්යවක් දක්වනු ලැබේ.
ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත සදහන් දුරකථන අංකයට එවන්න, නැත්නම් Email කරන්න.
දුරකථන අංකය : 0763713600
Email : minroindustries@outlook.com