Office Assistant Female -
ආයතනය තුළ සේවයට පමණි .
ගාල්ල අවටින් විය යුතුය .
ස්ථිර වැටුප් - 30,000/= ඉහළ .
උදේ 8/5 සේවයට අනුමත නිවාඩු
හිමිවේ .
අපොස උසස් පෙළ පෙනීසිටි පරිගණක දැනුම ඇති
අය අමතන්න ..
Sales Assistant - Male
( පිරිමි )
අපොස සාමාන්‍ය පෙළ සමත් හෝ පෙනීසිටි ම ප්‍රමාණවත් ය.
ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
උදේ 8/5 සේවය ට.
අනුමත නිවාඩු හිමිවේ .
ස්ථිර වැටුප් සමගින් + දීමනාවන් + කොමිෂන් හිමිවේ .
25,000/= 50,000 /= ඉහළ වැටුප් .
යතුරු පැදි බලපත්‍ර ඇති අය විශේෂයි .
ගාල්ල දිස්ත්‍රික්කය අවට පදිංචි කරුවන් විය යුතුය .
වයස 17 ඉහළ වයස 30අඩු අය විශේෂයි .
Galle Vacancies Available
0772268402
පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි
පළපුරුද්දක් අවශ්‍ය නොවෙයි .