රැකියාවක් සොයන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනයක Office Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත..
අවශ්‍ය සුදුසුකම් :
වයස අවුරුදු 18ත් 35ත් අතර විය යුතුය.
⏺උසස් පෙළ විභාගයට පෙනී සිටි තිබිය යුතුය
⏺සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය
⏺සාමාන්‍ය පරිගණක දැනුම (MS Word, Excel, Email) තිබීම අමතර වාසියක් වේ
⏺පුහුණු / නුපුහුණු අයදුම් කළ හැකිය
⏺වගකීමෙන් වැඩ කරන අය විය යුතුය.
🔅ආකර්ෂණීය හා සරිලන වැටුප
🔅සුහදශීලී සහයෝගී සේවා පරිසරය
🔅වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
🔅ආරක්ෂිත සහ ස්ථාවර සේවා ස්ථානය
සේවා කාලය :
⏯උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා
📞වැඩි විස්තර සඳහා අමතන්න 0704636235
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න 0769664065
සීමිත ඇබෑර්තු – අදම අයදුම් කරන්න❗