සුදුසු රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
📍කුරුණෑගල (උයන්දන) ප්රදේශයේ පිහිටි අලුතින් ආරම්භ කරන ලද ප්රසිද්ධ ඉදිකිරීම් (Construction) ක්ෂේත්රයේ ආයතනයක් සඳහා Office Assistant තනතුරට රැකියා ඇබෑර්තු ඇත.
🔹 සුදුසුකම්
✔️ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හෝ අවසන් කර ඇති,
✔️ වයස අවුරුදු 18 – 40 අතර
✔️ මූලික Accounts දැනුම ඇති
✔️ ගැහැණු අයදුම්කරුවන් සඳහා
✔️ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✔️ වගකීම් සහිතව වැඩ කිරීමට කැමති විය යුතුය
✨ ඉහළ වැටුප්
✨ පුහදශීලී සහ කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
✨ හිතකර හා ආරක්ෂිත සේවා පරිසරයක්
✨ දිගුකාලීන රැකියා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📲 ඔබගේ අයදුම්පත්රය අදම WhatsApp කරන්න: 0769664065
⏳ සීමිත ඇබෑර්තු – අදම අයදුම් කරන්න!