🌀 *ඔෆිස් එකේ “අතිවිශේෂ” කෙනා වෙන්න ආසද?*
ඔබගේ හැකියාවන්ට ගරු කිරීමෙන්, සහයෝගයෙන් පිරුණු වැඩපළිවෙළක්
📌 නුවර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා කාර්යාල සහයක /සහකාරිනියන් බඳවා ගැනේ
📚 *ඔබගෙන් අපේක්ෂා කරන දේ:*
- සා.පෙ. සහ උ.පෙ පෙනී සිටි
- වගකීමෙන්, අවධානයෙන්, හොඳ හැසිරීමෙන් කටයුතු කිරීම
- teamwork එකට fit වෙන,
- පළපුරුද්දක් තිබුණොත් වාසියි, නැත්නම් ඉගෙන ගන්න කැමති
_ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අවස්ථාවක්
---
💼 වරප්‍රසාද
- හොඳ වැටුප + ශක්තිමත් වැඩපරිසරයක්
- හොඳ guidance
- වැඩේට ගරු කරන ආයතනයක්
📨 *ඔබේ CV එක එවන්න අදම!*
📱 WhatsApp / 076 9664065
📞 වැඩි විස්තර සඳහා අමතන්න
0741243099, / 0704636235
📅 *අයදුම්පත් භාරගන්නා අවසන් දිනය:2026/01/31
කාර්යාලය අභ්‍යන්තරයෙන් දිදුලවන්න, ඔබයි අපේ තේරීම! 💼✨