කඩවත පිහිටි ප්ලාස්ටික් නිෂ්පාදනය කරන අප ආයතනය සදහා කාර්යාල සහකාරවරියකු හෝ සහකාරවරයෙකු (පුහුණු/නුපුහුණු) ඇබෑර්තු ඇත.
සුදුසුකම්:
# වයස අවු.: 20 - 40 දක්වා
# පුහුණු: අවම අවුරුද්දක පළපුරුද්ද (ප්ලාස්ටික් නිශ්පාදන ආයතනයක)
# කඩවත අවට ස්ථීර පදිංචිය
# නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන සේවකයන් සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව, සන්නිවේදනය හොද මට්ටමක පැවතීම.
# මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය සහ පරිගණක පිළිබද මනා අවබෝධය.
වගකීම්:
# නිෂ්පාදන ක්‍රියාවලිය එදිනෙදා සැලසුම් කිරීම
# භාණ්ඩ භාර ගැනීම සහ බෙදා හැරීම
# බිල් පත් සැකසීම
# නිශ්පාදන වාර්ථා සැකසීම
ප්රතිලාභ:
# සාධාරණ වැටුපක් සමග අතිකාල දීමනා.
# වාර්ෂික වැටුප් වැඩිකිරීම් සහ ප්‍රසාද දීමනා.
ඔබ මේ සදහා සුදුසු බව ඔබට හැගෙනවා නම් දැන්ම මේ දැන්වීම ඔස්සේ අපට අයැදුම් කරන්න. එසේ නොමැති නම් පහත සදහන් අංකයට ඔබගේ අයැදුම් පත වට්ස්ඇප් ඔස්සේ අප වෙත යොමු කරන්න.
වට්ස්ඇප්: 0714546546
සැ.යු. ඔබව දුරකථන ඇමතුමක් ඔස්සේ සම්බන්ධ කරගන්නා බැවින් ඇයැදුම් පතෙහි සදහන් අංකය නිවැරදිදැයි පරීක්ශා කර බලන්න.