Office Assistant Female Job Vacancy Panadura
පානදුර, පල්ලිමුල්ල මර්ජාන් ලී වෙළඳ සමාගමට කාර්යාල සහායිකාවන් අවශ්‍යයි.
> මොරටුව , පානදුර අවටින් විශේෂයි.
> අවම වශයෙන් වසරක පළපුරුද්ද තිබිය යුතුයි.
> වයස අවුරුදු 20 ත් 35 ත් අතර
> ගිණුම්කරණ පිළිබඳව දැනුම ඇති අ.පො.ස. උසස් පෙළ සමත්
> පරිගණක දැනුම අත්‍යවශ්‍යයි.
> වැටුප රු.35000 – 40000 ත් අතර
විමසීම් – 0777315021