Office Assistant - Male / Female
කාර්යාල කටයුතු සඳහා දක්ෂ , ක්‍රියාශීලී අයවලුන් කාර්යාල කාර්ය සහයක තනතුර සඳහා වහා බඳවාගනු ලැබේ
▪️සාමාන්‍ය පරිඝණක දැනුම ඇති
▪️සමාජ මාධ්‍ය හැසරවීමේ හැකියාව හා මනා සන්නිවේදන හැකියාව
බෙල්ලන්විල / නැදිමාල /කලුබෝවිල / දෙහිවල / කොහුවල හෝ අවට පදිංචිය අනිවාර්යය සුදුසුකමකි .
▪️පිරිමි අයදුම් කරුවන් සදහා සැහැල්ලු වාහන බලපත්‍ර හා යතුරුපැදියක් තිබිම අනිවාර්ය සුදුසුකමකි
*සුදුසුකම් ලත් අයවලුන් සඳහා ආකර්ශණීය වැටුප් හා දීමනා
මේ සදහා ඔබ අයදුම් කිරීමට ඔබ කැමති නම්
මෙම අංකයට 0703515000 වට්ස් අප් පනිවිඩයක් යොමු කරන්න.
ඔබගෙ නම
දුරකථන අංකය
වයස
ස්ථිර පදිංචිය
බලාපොරොත්තු වන වටුප
පෙර රැකියා අත්දැකීම්